Zuckerberg ගේ Facebook ගිණුම hack කරපු Khalil ට මොකද වුනේ…?

130819135513-facebook-hack-khalil-shreateh-story-top

Mark zuckerberg ගේ facebook ගිණුම හැක් වෙලා…

ඔවුන් කිව්වේ එහෙම දෙයක් කරන්න බැහැ කියලා. දෙතුන් වරක් ම තේරුම් කරන්න උත්සහ කලත් ඔවුන් එය පිළිගැනීමට තරම් කාරුණික වුනේ නැහැ. පසුව Khalil Shreateh ට සිදු වුනා එය කරලම පෙන්නන්න. Zuckerberg ගේ යහලුවකුගේ Facebook එකේ post එකක් පලකරලා මෙය ඔප්පු කරන්න හැදුවත් එය පිලි නොගත් නිසා Khalil ට සිදු වුනා Zuckerberg ගේ Facebook profile එක hack කරන්න. මේ හැම දෙකටම පස්සේ Khalil ට සිදු වුනේ කුමක්ද?

පසුව Facebook නිලධාරීන් මෙම කාරණය බරපතල ලෙස භාර ගනු ලැබුවා. ඔවුන් Khalil ට පවසා සිටියා මේ සම්බන්ධව ඔහු දන්නා සියලුම දත්ත Facebook වෙත ලබා දෙන ලෙසට. එලෙසම Khalil ගේ දැනුම, information systems පිලිබඳ තිබෙන ප්‍රවීණතාව Facebook හි දෝෂ (bugs) සෙවීමට යොදා ගන්නා ලෙසට ආරාධනා කර සිටියා. සාමාන්‍යයෙන් Facebook හි දෝෂයන් සොයා ගන්නා කෙනෙකුට Facebook විසින් අවමය ඩොලර් 500 යකට යටත්ව ගෙවීමක් සිදු කරනු ලබනවා. නමුත් කණගාටුදායක කරණය නම් Facebook විසින් Khalil ට මෙම මිල ගෙවීම ප්‍රතික්ෂේප කර තිබීමයි. එයට හේතුව නම් Khalil විසින් T&Cs (Terms and Conditions) උල්ලංඝනය කර තිබීමයි.

මේ වන විට Facebook හි security settings මිතුරන් නොවන කෙනෙකුට වෙනත් කෙනෙකුගේ wall එකේ කිසිවක් පල කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඔවුන් මේ වන විට එම දෝෂය සකසා තිබෙන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

  • Pingback: Mark Zuckerberg ගේ Facebook ගිණුම හැක් වෙලා...()

  • හසිත

    මේක පරණ නිවුස් එකක්නේ? ඒ මනුස්සයට මොකද උනේ කියල බලන්නයි ආවේ. කෝ එහෙම එකක් ලියල නෑනෙ. කවුද මේකෙ මතෘකාව දැම්මෙ?

Gadgets Mobile Devices
featured
තාප්පෙට චූ කලොත් වැඩ වරදි – තමා වෙතටම මුත්‍රා ඇදී එයි
featured
Windows 10 හඳුන්වාදෙන අවට පරිසරයේ 3D රූප මවන පෙරැළිකාර නිර්මාණය
featured
අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයාගැනීමක්
featured
පරිඝනකයේ Delete වුන File එකක් ගන්නේ කොහොමද ?
featured
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකට අබ සරණයි
windows 10
Download Windows 10 Technical Preview
any video converter free
ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
NASA
උඩු ගුවනට ගිය හෙළ බස
tricks lanka liding social widget for blogger
අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
bidvertiser
Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
Install Wordpress on your PC
Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
IObit Driver Booster Pro Free
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro වැඩසටහන නොමිළේ ලබාගන්න
HugMac
Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
humblebundle
Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
featured
කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දුටු පානයක්
featured
එංගලන්ත රජ පවුලේ තරුණ සාමාජිකයන්ට හැකර් ප්‍රහාර
featured
අනාගතයේදී සිදුවන තාක්ෂණික, සමාජ සහ ස්වභාවික ව්‍යසනයන් හයක්
featured
Windows 10 හඳුන්වාදෙන අවට පරිසරයේ 3D රූප මවන පෙරැළිකාර නිර්මාණය