Free Download Manager 3.9.2

[row]

[col type=”1_2″ class=””]


[/col]

[col type=”1_2″ class=””]

[/col]

[/row]


Free Download Manager (FDM) කියන්නේ powerful, බාවිතයට පහසු වගේම සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාදෙන download accelerator එකක් හා download manager මෘදුකාංගයක් විදියට හදුන්වන්න පුළුවන්. මෙමගින් files කාණ්ඩ වලට බෙදා වෙන්කර එකවර ඒ සියල්ලම download කරන නිසා download කිරීම වේගවත් කරනවා. සරලවම කියනවනම් එහි ප්‍රතිපලයක් ලෙස download speed එක 600% කින් පමණ වැඩි වෙනවා. IDM වල වගේම FDM වලත් ඔබට පුළුවන් download වීම තාවකාලිකව නවතා තබා, පසුව නැවැත්වූ තැන සිට download කිරීම ආරම්බ කරන්න. ඒ වගේම FDM බාවිතයෙන් torrents download කරන්නටත් ඔබට පුළුවන්. Youtube වැනි video sites වලින් videos download කර ඒවා අවශ්‍යනම් convert කිරීමටත් ඔබට හැකියාව ලබාදෙනවා. මේවාට අමතරව traffic usage එක අවශ්‍ය පරිදි සකසා ගැනීම වැනි තවත් බොහොමයක් විශේෂාංගයන් මෙහි ඇතුලත්.

Free Download Manager

Current stable version: FDM ver. 3.9.2 build 1281
New features in this version: 

  • RTSP/MMS downloads.
  • FDM saves list of downloads and other service data only when it’s required.
  • Auto update system for Firefox extension.
  • Support of “Decrease traffic usage on browser activity” option for Firefox browser.
  • Compatibility issue with Internet Explorer 10.
  • Bug fixes.

Download: Free Download Manager 3.9.2 | (7.3 MB)
View: FDM Website | Screenshots

  • හැකාගේ මල්ලි

    ඇත්තටම හොදයි බුද්දික අයියා :)

  • KDinesh

    meka IDM 1ta
    wada speed da ayye??????

    • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

      මන් හිතන්නේ IDM තරම් සුපිරි නෑ…

  • Sanjula Lakpahana

    IDM forever

  • http://www.facebook.com/ranga.veerasinha Ranga Viraj

    Buddhika aiye mage video downlodad wene nane ai Free Download Manager akene dan Download karane bane plz

Gadgets Mobile Devices
featured
තාප්පෙට චූ කලොත් වැඩ වරදි – තමා වෙතටම මුත්‍රා ඇදී එයි
featured
Windows 10 හඳුන්වාදෙන අවට පරිසරයේ 3D රූප මවන පෙරැළිකාර නිර්මාණය
featured
අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයාගැනීමක්
featured
පරිඝනකයේ Delete වුන File එකක් ගන්නේ කොහොමද ?
featured
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකට අබ සරණයි
windows 10
Download Windows 10 Technical Preview
any video converter free
ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
NASA
උඩු ගුවනට ගිය හෙළ බස
tricks lanka liding social widget for blogger
අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
bidvertiser
Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
Install Wordpress on your PC
Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
IObit Driver Booster Pro Free
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro වැඩසටහන නොමිළේ ලබාගන්න
HugMac
Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
humblebundle
Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
featured
මුදල් ගෙවා අන්තර්ජාලයෙන් ආදරවන්තයා / ආදරවන්තිය ලබා ගන්න
featured
කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දුටු පානයක්
featured
එංගලන්ත රජ පවුලේ තරුණ සාමාජිකයන්ට හැකර් ප්‍රහාර
featured
අනාගතයේදී සිදුවන තාක්ෂණික, සමාජ සහ ස්වභාවික ව්‍යසනයන් හයක්