නව Logo එකක් හා විශේෂාංග රැසක් සමගින් නවතම Firefox 23 සංස්කරණය නිකුත් උනා

නව logo එකක් සමගින් Mozilla පදනම විසින් සිය Firefox වෙබ් ගවේශකයේ නව සංස්කරණය එනම් Firefox 23 සංස්කරණය මීට පැය කිහිපයකට පෙර නිකුත් කරනු ලැබුවා. Share button, mixed content blocker, network monitor වැනි නව විශේෂාංග ඇතුළුව තවත් විශේෂාංග කිහිපයක්ම මෙම නව සංස්කරණයට එක් කර තිබෙනවා. මීට අමතරව Android සදහා වූ Firefox වෙබ් ගවේෂකයත් නව සංස්කරණය Mozilla විසින් නිකුත් කර තිබෙනවා. ඔබට පුළුවන් ඔබේ Firefox වෙබ් ගවේශකය නව සංස්කරණය සදහා යාවත්කාලීන කරගැනීමට හෝ firefox.com වෙබ් අඩවියෙන් මෙම නව සංස්කරණය download කරගැනීමට.

mozilla new logo 2013

Changelog:

  • NEW: Mixed content blocking enabled to protects users from man-in-the-middle attacks and eavesdroppers on HTTPS pages (learn more).
  • NEW: Options panel created for Web Developer Toolbox.
  • CHANGED: “Enable JavaScript” preference checkbox has been removed and user-set values will be reset to the default.
  • CHANGED: Updated Firefox Logo.
  • CHANGED: Improved about:memory’s functional UI.
  • CHANGED: Simplified interface for notifications of plugin installation.
  • CHANGED: Enabled DXVA2 on Windows Vista+ to accelerate H.264 video decoding.
  • CHANGED: Users can now switch to a new search provider across the entire browser.
  • CHANGED: CSP policies using the standard syntax and semantics will now be enforced.
  • CHANGED: input type=’file’ rendering improvements (see bug 838675).
  • CHANGED: Replace fixed-ratio audio resampler in webrtc.org capture code with Speex resampler and eliminate pseudo-44000Hz rate.
  • CHANGED: “Load images automatically” and Always show the tab bar” checkboxes removed from preferences and reset to defaults.
  • DEVELOPER: HTML5 input type=”range” form control implemented.
  • DEVELOPER: Write more accessible pages on touch interfaces with new ARIA role for key buttons.
  • DEVELOPER: Social share functionality.
  • DEVELOPER: Added unprefixed requestAnimationFrame.
  • DEVELOPER: Implemented a global browser console.
  • DEVELOPER: Dropped blink effect from text-decoration: blink; and completely removed element
  • DEVELOPER: New feature in toolbox: Network Monitor.
  • FIXED: Various security fixes.

Download firefox 23. Mozilla firefox. firefox 23, firefox 23 changelog

Gadgets Mobile Devices
One M9
HTC One M9 හදුන්වාදීමටත් ප්‍රථමව එහි ඇති නව විශේෂාංග සියල්ලම අනාවරණය වෙයි
blogger
Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි
youtube kids
Google විසින් කුඩා ළමුන් වෙනුවෙන් “YouTube Kids” හදුන්වාදෙයි
windows 10
Download Windows 10 Technical Preview
any video converter free
ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
game assistant
ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට “Game Assistant”
tricks lanka liding social widget for blogger
අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
bidvertiser
Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
Install Wordpress on your PC
Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
Forum Blogger
ඔබේ බ්ලොග් එකට හෝ ඔබේ වෙබ් අඩවියට නොමිලේම Google Group Forum එකක් එකතු කරගන්නා ආකාරය
IObit Driver Booster Pro Free
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro වැඩසටහන නොමිළේ ලබාගන්න
HugMac
Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
humblebundle
Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
http_2
වඩා කාර්යක්ෂම හා සුරක්ෂිත අන්තර්ජාල සේවාවක් සඳහා HTTP/2
Home Protection System
තාක්ෂණයෙන් පිරිපුන් අනාගත නිවාස
tech Girl
නවීන තාක්ෂණය සහ නව පරම්පරාව
stealing encryption keys by touching laptop
ඔබේ මිතුරාගේ Laptop එක ස්පර්ශ කර එහි Encryption Keys සොරා ගනිමු