ඔබේ Backup, Restore, Clone අවශ්‍යතාවන් සපුරාදෙන “AOMEI Backupper”

AOMEI Backupper
  • Performance
  • User Interface
  • Features
  • Our Ratings

Summary

AOMEI Backupper යනු ඔබේ පරිගණකයේ දත්ත backup හා recovery කිරීමේ අවශ්‍යතාවන් සදහා බාවිතා කල හැකි විශේෂාංග රැසකින් සමන්විත හා නොමිළේ ලබාගත හැකි Backup මෘදුකාංගයක්.

4.8

ඔබේ පරිගණකයේ ඇති දත්තයන් Backup කර තබා ගැනීම පරිගණක පරිගණක පරිශීලකයෙකු සතු හොද පුරුද්දක් ලෙස හදුන්විය හැකියි. මේ සදහා ඔබට විවිද උපක්‍රම බාවිතා කල හැකියි. මෘදුකාංගක ආධාරයෙන් ඔබේ දත්ත වෙනත් partition එකකට හෝ external hard drive එකකට backup කිරීම බොහෝ දෙනෙක් අනුගමනය කරන සාම්ප්‍රදායික හා වාසිදායක මගයි. මේ හේතුව නිසා විවිද මිළගණන් යටතේ මෙන්ම නොමිළේ ලබාගත හැකි මෘදුකාංග බොහොමයක් අද වෙළදපලේ දැකගත හැකියි. එවැනි මෘදුකාංග අතරින් නොමිළේ ලබාගත හැකි හා ප්‍රබල මෘදුකාංගයක් තමයි “AOMEI Backupper”.

AOMEI Data Backuper

ඉතා සරල user interface එකක් මෙම මෘදුකාංගය සතු බැවින්, මීට පෙර backup මෘදුකාංගයක් බාවිතා නොකළ පුද්ගලයෙකුට උනත් පහසුවෙන් “AOMEI Backupper” බාවිතා කල හැකියි. මෙහි ඇති functions සියල්ලම “Backup”, “Restore”, “Clone” හා “Utilities ලෙස ප්‍රදාන Tabs තුනකට බෙදා වෙන්කර තිබෙනවා. ඔබේ files හා folders backup කරගැනීමට, සම්පුර්ණම hard drive එක හෝ නැතිනම් partition වෙන වෙනම backup කරගැනීම, system drive එක backup කරගැනීම හෝ clone කරගැනීම වැනි හා තවත් බොහොමයක් අවශ්‍යතා සදහා ඔබට AOMEI Backupper මෘදුකාංගය බාවිතා කල හැකියි.

AOMEI Backupper මෘදුකාංගයේ ඇති අනෙකුත් විශේෂාංගයන් හා තවත් බොහෝ තොරතුරු AOMEI Backupper වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකියි.

TL Android Banner

Download: AOMEI Backupper
View: AOMEI Backupper Homepage

SHARE WITH FRIENDS…

  • http://pasinduroxx.blogspot.com/ Pasindu Jayanada Ruwandeniya

    ස්තූතියි…

Gadgets Mobile Devices
featured
තාප්පෙට චූ කලොත් වැඩ වරදි – තමා වෙතටම මුත්‍රා ඇදී එයි
featured
Windows 10 හඳුන්වාදෙන අවට පරිසරයේ 3D රූප මවන පෙරැළිකාර නිර්මාණය
featured
අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයාගැනීමක්
featured
පරිඝනකයේ Delete වුන File එකක් ගන්නේ කොහොමද ?
featured
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකට අබ සරණයි
windows 10
Download Windows 10 Technical Preview
any video converter free
ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
NASA
උඩු ගුවනට ගිය හෙළ බස
tricks lanka liding social widget for blogger
අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
bidvertiser
Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
Install Wordpress on your PC
Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
IObit Driver Booster Pro Free
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro වැඩසටහන නොමිළේ ලබාගන්න
HugMac
Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
humblebundle
Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
featured
කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දුටු පානයක්
featured
එංගලන්ත රජ පවුලේ තරුණ සාමාජිකයන්ට හැකර් ප්‍රහාර
featured
අනාගතයේදී සිදුවන තාක්ෂණික, සමාජ සහ ස්වභාවික ව්‍යසනයන් හයක්
featured
Windows 10 හඳුන්වාදෙන අවට පරිසරයේ 3D රූප මවන පෙරැළිකාර නිර්මාණය